එක් ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එස්ම.ජේ. ජිනපේම හතාය. එතුමන් සමග එතුමාගේ බිරිඳ ද පාසල් ගුරුවරියක් වෙමින් සිසු දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.මෙම පාසල රජයේ පාසලක් ලෙසම ආරම්භ විය.