• (+94) 47-2262654
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

  • Register
  • Login
CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • ඇතුලත් කිරීම

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • විදුහල්පති
    • නියෝජ්‍ය විදුහල්පති
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ර/ඇඹි/චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

වලව මිටියාවතේ ඇඹිලිපිටිය අධ්‍යාපන කාර්යාලයේ පැරණිතම හා දීප්තිමත් පාසලක් වන අප විද්‍යාලය ජාතික, පළාත්, කලාප මට්ටම් වල විශිෂ්ට ජයග්‍රහන හිමිකර ගෙන ඇති අතර මේ වන විට පාසලෙන් බිහිවී ඇති කීර්තිමත් ආදි ශිෂ්‍යයන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විවිධ තනතුරු හොබවමින් අප රටේ දියුණුව වෙනුවෙන් සුවිශේෂි කාර්යයභාරයක් ඉටුකරමින් සිටිති.

අප පාසල පසුගිය කාලය තුළ තොරතුරු තාක්ෂණ අංශයෙන් විශාල දියුණුවක් ලබා ගෙන ඇත.

අප විද්‍යාලය හා සම්බන්ධ සියලුම පාර්ශවයන් සමඟ අදහස් හා තොරතුරු හුවමාරුවේ දී මෙම වෙබ් අඩවිය ඉතා ඵලදායී වනු ඇතැයි මා බලාපොරොත්තු වන අතර ඒ හා සම්බන්ධ වී පාසලේත් ඔබගේත් අභිවෘද්ධිය උදාකර ගැනීමට හැකිවෙතැයි මා බලාපොරොත්තු වන අතර මේ සඳහා සහයෝගය දුන් සැමට මාගේ ගෞරවනීය ස්තූතිය පරිනමන අතර පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යයන කටයුතු හා යහගුණ දම් දිනෙන් දින වර්ධනය වෙතැයි පාර්ථනා කරමි.

නියෝජ්‍ය විදුහල්පති,

ර/ඇඹි/චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

 

 

 

 

 

 

 

 

 

CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය 42, Padalangala, Embilipitiya
  • දුරකථන(+94) 47-2262654
  • ෆැක්ස්(+94) 47-2262654

Supported By

© 2026 CHANDRIKAWEWA JAYANTHI M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk