• (+94) 47-2262654
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

  • Register
  • Login
CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • ඇතුලත් කිරීම

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • විදුහල්පති
    • නියෝජ්‍ය විදුහල්පති
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

 

 

විදුහල්පති පණිවිඩය

ර/ඇඹි/චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

  

සබරගමුව  පළාතේ, ඇඹිලිපිටිය කොට්ඨාසයේ නව ජාතික පාසලක් ලෙස පත්ව ඇති අපගේ පාසල , “ළගම පාසල හොඳම පාසල ”ව්‍යාපෘතිය  යටතේ  සංවර්ධනය වූ පළාත තුළ ඇති ජනප්‍රිය පාසලකි. සිසුන් 1600  ක් පමණ සිටින භෞතික වශයෙන් සම්පත් බහුල, විවිධ ආකාරයේ දක්ෂතාවයන්ගෙන්  හෙබි සිසුන් සිටින, එමෙන්ම අධ්‍යාපනික ,ක්‍රීඩා ,සෞන්දර්යය යන විවිධ අංශ වලින් කලාප පළාත් හා ජාතික මට්ටමේ දක්ෂතා හිමිකරගත්  දරුවන් සිටින ග්‍රාමීය පාසලකි.

වර්තමානයේ ගෝලීයකරණයත් සමඟ තොරතුරු හා සංනිවේදන  තාක්ෂණ ක්ෂ්‍රේත්‍රය විශාල දියුණුවක් ලබා ඇත.එම නිසා රාජ්‍ය පෞද්ගලික සියලු ආයතන තාක්ෂණික මෙවලම් මත කටයුතු කිරීමට පෙළඹී ඇත.පාසලේ තොරතුරු සාම්ප්‍රධායික පොත්පත් වල තබාගන්වාට වඩා නවීන ක්‍රමය යටතේ පාසලේ අනන්‍යතාව සහිත වෙබ් අඩවියක් තුළ පවත්වාගෙන යාම කාලීන යැයි මා සිතමි.ඒ තුළින් ඕනෑම පාර්ශවයකට, ඕනෑම අවස්ථාවක ආකර්ෂණීය ලෙස පාසලේ යාවත්කාලීන වූ තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙම වෙබ් අඩවිය සෑදීමට මඟපෙන්වූ “සයිබර් ලොවට  පියාපත් ” ව්‍යාපෘතියේ කණ්ඩායමටත්, ඒ සඳහා ඇපකැප වී කටයුතු කළ  පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් හා එ් සඳහා සහභාගී වූ සිසුන් කණ්ඩායමටත්  නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාටමත් මාගේ ස්තූතිය පුද කරමි.

 
විදුහල්පති,
(එම්.එස්.නිහාල් ශාන්ත මයා)
ර/ඇඹි චන්ද්‍රිකාවැව ජයන්ති  ම.වි. (ජාතික පාසල)

 

 

 

 

 

 

CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය 42, Padalangala, Embilipitiya
  • දුරකථන(+94) 47-2262654
  • ෆැක්ස්(+94) 47-2262654

Supported By

© 2026 CHANDRIKAWEWA JAYANTHI M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk