t1.jpg
1633a7cd3896ea_HLOEKGFPNJIQM.jpeg
child1.jpg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

ගුණ නැණ බෙලෙන් ජය ටැඹ කරා

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සපරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රීක්කයේ ඇඹිලිපිටිය කලාප කාර්යාලයට අයත් ඇඹිලිපිටිය කොට්ඨාසයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය පමණක් ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

 

 

පාසලේ මෙහෙවර 

ගුණ නුවණ හා කායික මානසික ශක්තියෙන් පරිපූර්ණ වූ වෙනස් වන ලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් හෙබි විශිෂ්ටයින් පිරිසක් රටට දායාද කිරීම.

0

Notifications

Notice Board

Children's Day

Teacher's Day

Chandrikawewa Jayanthi College